?????
Welcome
About Me
- W.A.D. Joel Lennon
- සරල ජීවිතයට විරල ලෙස ආදරය කරන්නෙක් ... හැම දේම ඔන්ලයින් වෙන කාලෙක හුදෙකලාව රසවිඳින්නෙක් ..
Followers
Posted by
W.A.D. Joel Lennon
Wednesday, April 28, 2010
මම ජීවත් වෙන්නේ ලන්කාවේ කරදරයක් නැතුව ඉන්න පුලුවන් පලාතක තියෙන ඉතාමත් සීග්‍රයෙන් දියුනු උණු වෙන්නප්පුව කියන ටවුන් එකේ... වෙන්නප්පුව , කටුනේරිය මේ හරිය ඉතාලි කාරයින්ට ප්‍රසිද්දයි. පුන්චි සන්දියේ ඉඳල පාසල් යන පොඩි එවුන්ගෙන් ගොඩ දෙනෙක් ඉස්සර වගේ නෙමේ දැන් කියන්නෙ " මගේ අනාගත බලාපොරොත්තුව ඉතාලි යාම" කියල... ඔන්න ඔය වගේ පරිසරයක පොඩි කාලේ ඉන්දල හැදුන වැඩුනා... ඉතින් ජීවිතේ දවසින් දවස ගෙවිල යනකොට අපේ පාරේ ඉන්න කොල්ලො කුරුට්ටු අපේ විදිහට නම් " සෙට් එක " එක්ක කරන ටිකිරි වැඩ ගැන මෙන්න මේ විදිහට අකුරුකරණයක් කරන්න හිතුන මට...
Subscribe to:
Comments (Atom)
